New Year Special Edition – Creator Eco Friendly Plantable Notebook
Price range: රු390.00 through රු680.00
Turn the tide on plastic pollution with this New Year inspired, plantable notebook. It is a tribute to fresh beginnings and the growth of new dreams. Available in A5 and A6, it has 100 pages.
Note: Cover color may vary based on current stocks.
තිරසාර අලුත් ඇරඹුමකට මග කියන පැළ කළ හැකි අපූරු සටහන් පොත.
ඔබේ අලුත් බලාපොරොත්තු සටහන් කර අවසානයේ, මෙය සිටුවා අලුත් පැළයකට පණ දෙන්න. A5 සහ A6 ප්‍රමාණවලින්, පිටු 100 කින් සමන්විතයි.
A Fresh Start for You, A Greener Start for Earth
A new year is a blank canvas, and our commitment to the planet should be as fresh as our resolutions. This edition is for the goal getters and nature advocates who want to protect the environment while planning their future. It’s a sophisticated and meaningful way to document your 2026 journey.
Key Features:
Plantable: Once your journey with these pages is complete, simply plant the cover in soil to transform your written resolutions into a living garden.
Dual Formats: Available in A5 for strategic planning and A6 for agile, on the go inspiration.
Circular Life Cycle: Fully biodegradable construction designed to be returned to the soil, ensuring your new year leaves no waste behind.
ඔබට අලුත් ඇරඹුමක් – මිහිකතට හරිත අනාගතයක්
නව වසරක් යනු අලුත් බලාපොරොත්තු ලියන කාලයකි. පරිසරයට ලැදි, තිරසාර අනාගතයක් පතන ඔබ වෙනුවෙන්ම මෙම සටහන් පොත නිර්මාණය කර ඇත. 2026 වසරේ ඔබේ සියලු ජයග්‍රහණ සටහන් කිරීමට මෙය කදිම සහකරුවෙකි.
විශේෂාංග:
පැළ කළ හැක: පොත ලියා අවසන් වූ පසු, මෙහි පිටකවරය පසෙහි සිටුවා ඔබේ සිතුවිලි පැළයක් ලෙස දළුලනු දැකගත හැක.
ප්‍රමාණ දෙකකින්: සැලසුම් සහගත වැඩකටයුතු සඳහා A5 ප්‍රමාණයෙන් සහ ගමන් බිමන් වලදී පහසුවෙන් රැගෙන යාමට A6 ප්‍රමාණයෙන් ලබාගත හැක.
පරිසර හිතකාමී: 100% ක් දිරාපත් වන ද්‍රව්‍යවලින් නිමවා ඇති බැවින් භාවිතයෙන් පසු නැවතත් පසටම එකතු වේ.
| Weight | N/A |
|---|---|
| Size | A5, A6 |
You may also like…


Save Wildlife Theme- Creator Eco Friendly Plantable Pens
Price range: රු570.00 through රු2,280.00Select options This product has multiple variants. The options may be chosen on the product page





















